2024-09-24 16:10:56
112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සහ 2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් 2024 සැප්තැම්බර් මස 23 දින බදුල්ල, ග්ලැන්පයින් වත්ත, සැතපුම් 2 කණුව අසළ ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කඩිනමින් කටයුතු කරනු ලැබූහ.
2024-09-24 16:10:53
11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 සැප්තැම්බර් මස 18 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.
2024-09-24 16:10:24
මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර
2024-09-24 16:07:51
211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් 2024 සැප්තැම්බර් මස 16 දින පදවිය රෝහලේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකට සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.
2024-09-24 15:00:28
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 24 දින 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-09-23 18:58:54
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 18 වන දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2024-09-22 12:56:23
ධූරයෙන් නික්ම යන 58
2024-09-22 12:45:22
සන්නද්ධ බුද්ධි බලකායේ 26 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 සැප්තැම්බර් මස 11 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2024-09-22 12:41:56
2024 ජුනි මස 12 සිට සැප්තැම්බර්
2024-09-22 12:40:25
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් 2024 සැප්තැම්බර් මස 21 දින සාර්ථකව ලැව්ගින්නක් මැඩපවත්වනු ලැබීය.