2020-02-10 15:08:20
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ.ජි.ඩි.එන්. ජයසුන්දර ඉකුත් සිකුරාදා (07) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදී.
2020-02-10 14:30:20
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය පුත්තලම, සිංහවිල්ලු වත්ත ප්‍රදේශයේ පසුගියදා ස්ථානගත කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති නව සේනාංක මූලස්ථානයේදී නැවතත් රාජකාරි ආරම්භ කරන ලදී.
2020-02-10 14:20:20
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්මාරක්ෂක සටන් කලා ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ආත්ම ආරක්ෂාව’ පිළිබඳ වැඩමුළුවක් පෙබරවාරි මස 01 දින සිට 08 දින දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2020-02-10 14:00:20
කලාඹය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 7 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්.බී අමුණුගම ඉකුත් සිකුරාදා (07) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-02-08 15:24:14
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) අද (5) දින සන්ද්‍යාවේ...
2020-02-08 14:50:26
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු ...
2020-02-08 14:50:04
පාඨමාලා අංක 19 හි කෙඩේට් නිලධාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්ව වසර 32 ක යුද හමුදා සේවාකාලයක් සම්පූර්ණ කර ඇති බ්‍රිගේඩියර් ඒ.කේ.ජී.කේ. ඥානනරත්න ඉකුත් සිකුරාදා (7) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ...
2020-02-08 14:49:49
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබූ මූලික ප්‍රජාසත්කාර ව්‍යාපෘති වලින් එකක් වශයෙන් එම මූලස්ථානය ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඉකුත් ඉරිදා (2) දින එම ප්‍රදේශයේ පවත්වනු ලැබූ උත්සව 4 කදී අවශ්‍යතා සහිත පාසල් සිසුන් වෙනුවෙන් පාපැදි 411 ක් බෙදාදෙනු ලැබීය...
2020-02-05 13:42:04
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නියැලෙන රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) බදාදා (5) දින...
2020-02-05 13:36:50
72 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු මධ්‍යස්ථාන සහ සියළුම ඒකකයන්හි ඉකුත් අඟහරුවාදා (4) දින සුභසාධන ප්‍රජා මූල වැඩසටහන් හා පිරිසිදු...