Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 14:30:20 Hours

58 වන සේනාංකයේ සේනාංකාධිපති නැවත ස්ථානගත කළ එම සේනාංක මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු අරඹයි

බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකය පුත්තලම, සිංහවිල්ලු වත්ත ප්‍රදේශයේ පසුගියදා ස්ථානගත කිරීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති නව සේනාංක මූලස්ථානයේදී නැවතත් රාජකාරි ආරම්භ කරන ලදී.

හමුදා සම්ප්‍රදායන්ට සහ ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඉකුත් සඳුදා (03) දින පැවැත් මෙම උත්සවය සඳහා යුධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Mysneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp