2020-04-06 19:02:33
මුලතිව් ප්‍රදේශයේ ගොවීන් විසින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති ගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව නන්දිකඩාල් ප්‍රදේශයේ එළවළු ගොවීන්ට එම ප්‍රදේශයේ ජංගම රථමගින් තම එලවළු අස්වැන්න අලෙවි කිරීමට අවසර ලබාදී තිබිණි.
2020-04-06 18:45:33
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි තේවන්පිඩ්ඩි සහ වේලන්කුලම් ප්‍රදේශවල සමෘද්ධි ප්‍රතිලාභීන් 258 දෙනෙකුට රජයේ අනුග්‍රහය ඇතිව සහන සලාක පාර්සල් තොගයක් බෙදාදීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයනු ලැබීය.
2020-04-06 18:30:33
කොවිඩ් - 19 වෛරසය පැතිරීමත් සමග හදිසි අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා රුධිර පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 141 වන බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 69 දෙනෙකු ඉකුත් ඉරිදා (05) දින ගම්පහ රෝහලේ රුධිර බැංකුව වෙත සිය රුධිරය පරිත්‍යාග කළහ.
2020-04-06 17:51:04
සන්නද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන විධත්තපලෙයි සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයන් තුළින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියකට ලක් වූ පුද්ගලයින් 279 දෙනෙකුගෙන්...
2020-04-05 21:00:05
කොවිඩ් - 19 වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් රජය විසින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් නිවාස වලට සීමා වී සිටින සිවිල් වැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් කොවිඩ් - 19 රෛසය පැතිරීම වැළැක්වීමේ...
2020-04-05 20:00:05
කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට...
2020-04-05 19:47:33
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගබඩාවල හදිසියේ ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ජාතික...
2020-04-04 21:00:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 139 වන සංවත්සරය වර්ෂ 2020 අප්‍රේල් මස පළමු දිනට යෙදී තිබූ අතර එම සංවත්සරයට සමගාමීව එදිනම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා...
2020-04-04 19:54:49
306/සී/01 දිස්ත්‍රික් සිංහ සමාජයේ සභාපති සිංහ මහින්ද පෙරේරා, එස්.කේ. මුණසිංහ ට්‍රේඩර්ස් හී හිමිකරු සහ ‘බෝසත් ආර්යාශ්රාවක’ පදනමේ ඒකාබද්ධ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සම්බන්ධීකරණයෙන්...
2020-04-04 19:40:17
ඇඳිරි නීතිය හේතුවෙන් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා වැඩිහිටි නිවාසයේ’ පාලකයින් එම නිවාසයේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අපහසුව සිටි අවස්ථාවක පුත්තලම ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකය විසින් ඉකුත් සිකුරාදා (03) දින...