2020-05-15 18:39:13
රට තුළ පැතිරයන කොරෝනා වෛරසය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් ගමන් තහනමක් පැනවීමෙන් පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 12 වන ඉංජිනේරු බළකායේ සහය ඇතිව 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක...
2020-05-15 18:34:00
යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය. නව සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් සිය කාර්යාලයට...
2020-05-15 18:29:52
වේලන්කුලම් ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංකය යටතේ ඇති 532 වන බලසේනාවේ 11 වන බලසේනාධිපති ලෙස කර්නල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.
2020-05-15 18:24:20
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ‘කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම‘ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (13) දින පැවැත්විණි.
2020-05-14 21:53:26
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත පාබල අධ්යක්ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ සේවය අගයනු වස් ඉකුත් අගහරුවාදා (12) දින යුද්ධ හමුදා...
2020-05-14 16:26:40
කොවිඩ්-19 වෛසරය පැතිරයාම වැළැක්වීම සඳහා දඹූල්ල, හබරණ සහ පොලොන්නරුව යන ප්‍රදේශයන් ආවරණය කරමින් 53 වන සේනාංකයේ භටපිරිස් විසින් සිදුකරනු ලබන අභීයෝගාත්මක කාර්යභාර්ය අගය කරමින් පොලොන්නරුවේ...
2020-05-14 08:03:56
දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ඇතුළු තවත් කිහිපදෙනෙකු ඉකුත් 12 සහ 13 යන දෙදින තුළ වවුනියාව, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය යන ආරක්ෂක සේනා මූලස්ථානයන්හී සංචාරයක නිරත වූහ.
2020-05-14 08:01:01
යුද්ධ හමුදා මූලස්ථානයේ වෛද්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ 13 වන අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් (වෛද්‍ය) නිශාන්ත පතිරණ අද (13) දින පෙරවරුවේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.
2020-05-12 21:59:26
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්‘ රුක් රෝපණ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් අඟහරුවාදා (12) දින පානළුව යුද්ධ හමුදා කඳවුරට සහ ගොවිපොලට අයත් පුරන් වූ කුඹූරු අක්කර 4 ක් අස්වද්දනු ලැබීය.
2020-05-11 20:06:48
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යායතනයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අද (11) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.