2020-05-21 13:50:40
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ තවත් නව නිවසක් යාපනය, වඩුකොඩෙයි ප්‍රදේශයේ අබලන්වූ නිවසක දුෂ්කරතා මධ්‍යයේ කුඩා දරුවෙකු සමඟ ජීවත් වූ මොහාන් උත්තරාජිනී මහත්මිය වෙනුවෙන්...
2020-05-21 11:50:40
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (18) දින අනුරාධපුරයේ සිදු කළ සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති ‘අඹ’ පැළ රෝපණය කිරීමේ වැඩසටහනකට සහභාගි විය.
2020-05-20 10:38:26
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් සඳුදා (18) දින අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ...
2020-05-20 10:30:26
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත දියත් කරනු ලැබූ ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ‘හරිතකරණ’ රුක් රෝපණ වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (16) දින යුද්ධ හමුදා පුහුණු අණසක මුලස්ථාන පරිශ්‍රයේදී දියත් කරන ලදී.
2020-05-19 16:00:52
දෙරණ රූපවාහිනි නාලිකාවේ අඟහරුවාදා (19) දින රාත්‍රි විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් වසන්ත කරන්නාගොඩ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-05-19 15:00:52
අතිගරු ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කෘෂිකර්ම, මහවැලි, ග්‍රාමීය සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරන ලද මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ඒ.කේ.එස්. පෙරේරා ඉකුත් අඟහරුවාදා (19) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ...
2020-05-19 13:53:52
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ‘ස්වර්ණවාහිනි’ රූපවාහිනි නාලිකාවේ සඳුදා (18) දින රාත්‍රි 10.00 ට පැවැති වැඩසටහනකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා...
2020-05-19 12:53:52
වන්නි ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (20) දින සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියහ.
2020-05-18 23:45:23
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ඉකුත් සඳුදා (18) දින අඹේපුස්සේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක...
2020-05-18 23:40:23
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල අධ්යක්ෂ ජෙනරාල් ලෙස සේවය කර යුද්ධ හමුදා දිවියෙන් නික්මගිය මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායකගේ සමුගැනීමේ උත්සවය ඉකුත් සිකුරාදා (15) වන දින අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.