Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2020 16:00:52 Hours

‘ජාතික රණවිරු අනුස්මරණ දිනයේ’ දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට යුද ප්‍රවීණයෝ එක්වෙති

දෙරණ රූපවාහිනි නාලිකාවේ අඟහරුවාදා (19) දින රාත්‍රි විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් වසන්ත කරන්නාගොඩ, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර් ෂ 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුමේ සුවිශේෂි අවස්ථාවන් සහ මානුෂීය මෙහෙයුම්වලදී නිර්භීත විරෝදාර රණවිරුවන් සිය ජිවිත පූජා කරමින් ඉතා දරුණු තුවාල ලබා ආබාධයට පත්වෙමින් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමු ආකාරය පිළිබඳ සිය අතීත මතකයන් ආවර්ජනය කළහ.

මෙම රූපවාහිනි වැඩසටහනේ සම්පුර් ණ විඩියෝව පහතින් දැක්වේ. Sports Shoes | Gifts for Runners