Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2020 12:53:52 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සිය ධූරයෙන් නික්ම යයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (20) දින සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැනක් දෙමින් පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයෙන් නික්ම ගියහ.

වනින් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 19 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි රාජකාරි කටයුතු සිදු කළහ. එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජේ.එම්.යු.ඩි. ජයසිංහ රාජකාරී කටයුුතු භාරගැනීමට නියමිතව ඇත.

සමුගැනීමේ උත්සවය අවසානයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයට නික්මයන ආඥාපතිතුමන් සමගින් සියලුම සේනාංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Authentic Sneakers | Air Jordan 1 Retro High OG University Blue - Gov