Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2020 13:53:52 Hours

ත්‍රිවිධ හමුදා ප්‍රවීණයන් යුද අත්දැකීම් සිහිපත් කරයි

ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව ‘ස්වර්ණවාහිනි’ රූපවාහිනි නාලිකාවේ සඳුදා (18) දින රාත්‍රි 10.00 ට පැවැති වැඩසටහනකට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමගින් නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහභාගී වූහ.

එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවැති සටනේ විජයග්‍රහණය පිටුපස ක්‍රියාශීලී දායකත්වයක් දැක්වූ ත්‍රිවිධ හමුදාධිපතිවරු රටේ දැන් පවත්නා සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුදබිමේ අත්දැකීම් සිහිපත් කළහ.

මෙම වැඩසටහනේ සම්පුර් ණ විඩියෝව පහතින් දැක්වේ: latest jordans | Nike SB