2020-06-21 06:41:59
ලොවපුරා කොවිඩ්-19 වෛරසය සිඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ ඇතිවී ඇති අභියෝග මධ්‍යයේ දකුණු සුඩානයේ ජොංලෙයි සහ විල් ප්‍රදේශවල (Jonglei and Lakes regions) පසුගියදා ඇතිවූ ගැටුම්වලදී සිදුවූ වෙඩි තැබීම් දෙකකින් තුවාල ලැබූ දකුණු සුඩාන් ජාතිකයින්...
2020-06-21 06:14:50
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් ජූනි මස 19 සහ 20 දෙදින තුළ නුවර එළිය, හැටන් - දික්ඔය යන නාගරික ප්‍රදේශයන්හී ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2020-06-21 06:00:50
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සහ එය සම්ප්‍රේෂණයවීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකත් බ්‍රහස්පතින්දා (19) දින 571 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ගේ ඉල්ලීම පරිදි කිළිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වසංගත රෝග පිළිබඳ ප්‍රාදේශීය වෛද්‍ය, කරච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ කන්දවාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ‘කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වසංගතය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන සහ වැඩසටහන් පවත්වන ලදී.
2020-06-21 05:47:50
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා හමුදා වෘත්තීමයභාවය ඉහළ නංවන කීර්තිමත් ශාස්ත්රලීය ආයතනයක් වන බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධ ප්‍රගමන මධ්‍යස්ථානය වෙත අද (15) දින සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති...
2020-06-21 04:23:27
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...
2020-06-20 18:58:17
යාපනය, උඩුවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (20) දින පැවැති උත්සවයකදී මුල්ගල තබනු ලැබීය. නිවාසලාභි නන්දනී රදීශ්වරන් මහත්මිය සහ ඇගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව යාපනය...
2020-06-20 15:58:17
හපුතලේ ප්‍රදේශයේ සෙනසුරාදා (20) දින රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නක් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් මැඩපැවැත්වීමට සමත් වූහ.
2020-06-18 22:50:18
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සිය සුභසාධන ව්‍යාපෘතින්හි ප්රමුඛත්වයක් ප්‍රදර්ශනය කරමින්, එම ආරක්ෂක සේනා මුලස්ථානය භටපිරිස් යාපනය අර්ධද්වීපයේ පලාලි නගරයට දකුණින් පිහිටි කොඩගපුරම් ග්‍රාමයේ පදිංචි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට අනුයුක්තව සේවයේ නියුතු කාන්තා සෙබළ...
2020-06-18 22:37:18
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් තොටුපල බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව දෝහා කටාර් සිට නැවත මෙරටට හරවා එවු...
2020-06-18 21:30:27
දිවයින පුරා පවත්වනු ලබන ඩෙංගු මර්ධන ව්‍යාපෘතින්ට සමගාමීව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් වේල්ලන්කුලම් ප්‍රදේශයේ පිහිටි පොදු වෙළඳ සංකීර්ණය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යපෘතියක් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින පවත්වන ලදී.