Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2020 15:58:17 Hours

හපුතලේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මධ්‍යම භටපිරිස් මැඩපවත්වයි

හපුතලේ ප්‍රදේශයේ සෙනසුරාදා (20) දින රාත්‍රියේ හදිසියේ ඇති වූ ගින්නක් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් මැඩපැවැත්වීමට සමත් වූහ.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ උපදෙස් මත එම භ‍ටපිරිස් ගින්න මැඩපැවැත්වීම සඳහා අනෙකුත් නිලධාරින්ට සිය සහයෝගය ලබාදුන්හ. Nike footwear | adidas Yeezy Boost 700 , Ietp