Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2020 21:30:27 Hours

වේල්ලන්කුලම් පොදු වෙළඳ සංකීර්ණයේ ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක්

දිවයින පුරා පවත්වනු ලබන ඩෙංගු මර්ධන ව්‍යාපෘතින්ට සමගාමීව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් වේල්ලන්කුලම් ප්‍රදේශයේ පිහිටි පොදු වෙළඳ සංකීර්ණය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යපෘතියක් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින පවත්වන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව ඩෙංගු වෛරසයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයින් ක්‍රියාකාරිව දායක වූහ. affiliate tracking url | Nike Air Force 1 , Sneakers , Ietp STORE