2020-07-08 17:05:17
65 වන සේනාංකය මගින් සිදුකරන ලද තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ උපදෙස් වලට අනුව එම සේනාංකයේ භටපිරිස් ජූලි මස 04 සිට 06 දින දක්වා කිළිනොච්චි ප්‍රදේශයේ පාසල් වල ‘ඩෙංගු’ මර්ධන ව්‍යාපෘතියක් සහ පාසල් විෂබීජහරණය...
2020-07-07 22:51:20
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සඳුන්පුර කාන්තා පුහුණු පාසලේ සේවය කරන නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් පසුගියදා පවත්වනු ලැබීය.
2020-07-07 21:51:20
පුත්තලම ප්‍රදේශයේ නෙලුම්වැව සහ කෝන්වැව යන ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවාලීමේ අරමුණින් ඕමාන් එයාර්ලයින්ස් (Oman Airlines) සහ විෂන් කෙයාර් පුද්ගලික සමාගමේ (Vision Care Pvt Ltd) අනුග්‍රහකත්වය ඇතිව 58 වන සේනාංකයේ භටපිරිස් විසින් 2020 ජූනි මස 27 වන දින පාසල් ළමුන් හා සිසුන් අතර පාසල් නිල ඇඳුම්, සපත්තු සහ ක්‍රීඩා උපාංග ඇතුළු පාසල් උපකරණ...
2020-07-07 10:00:20
කොස්ගම සලාව ප්‍රදේශයේ පිහිටි භටකාර්ය සම්පාදන මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයින් සඳහා ‘තම සිහින නිවස ඉදිකිරීමේ ඉලක්කය සපුරා ගැනීම’ පිළිබඳ වැඩමුළුවක්, රත්මලාන වෘත්තීය කාර්මික විද්‍යාලයේ සහාය ඇතිව භටකාර්ය සම්පාදන මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඉකුත් අඟහරුවාදා (7) දින පැවැත්විණි.
2020-07-06 16:04:04
කොවිඩ්-19 වෛරසය හා ඩෙංගු තර්ජන හමුවේ ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කිරීම වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු 100 කට අධික භට පිරිසක් විසින් ජුනි මස 19 සිට ජූලි මස 3 වන දින දක්වා කාලය තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් 52 ක් ආවරණය වන පරිදි විෂබීජහරණ ක්‍රියාවලියක් ...
2020-07-05 08:59:50
QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා සිට තානාපති කාර්යාල සාමාජිකයෙකු හා එම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු (04) අද (05) දින උදෑසන පැමිණෙන ලදී.
2020-07-05 08:00:50
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 55 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් විසින් COVID – 19 වෛරසයට පැතිරීම වැළැක්වීම වෙනුවෙන් ප්‍රදේශයේ පාසල් විෂබීජහරණය කිරිමේ ව්‍යාපෘතියක් ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින දියත් කරනු ලැබීය.
2020-07-05 07:00:50
පවතින තත්ත්වය හමුවේ COVID-19 අවදානම පිළිබඳව සමාජයේ සියලුම පාර්ශවයන් දැනුවත් කිරීම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් හෝ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු ආරක්ෂක කරුණු පිළිබද සෞඛ්‍ය නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, පොලිස් නිලධාරීන්...
2020-07-04 20:57:01
සිවිල්-හමුදා සබඳතා වර්ධනය කිරීම සහ ආරක්ෂාව හා ආර්ථික ඇතුළු මහජන ගැටළු හඳුනාගැනීම සඳහා, වගකිවයුතු රජයේ සේවකයින්, ජ්‍යෙෂ්ඨ ගම්වාසීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් අතර සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (03) දින පාලිනගර් පිහිටි 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරේදී 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර...
2020-07-04 15:14:28
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (2) දින නුවරඑළිය ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර මධ්‍යම ශ්‍රේණියේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ ඉදිකරනු ලබන තෙමහල් නිවාඩු නිකේතනයේ ප්‍රගතිය පිළිබඳ පරික්ෂා කරනු ලැබීය.