2024-11-13 15:56:43
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ජේ. උබේසේකර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත මුලතිව් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සම්ප්‍රදායික කඨින පූජෝත්සවය 2024 නොවැම්බර් මස 09 සහ 10 දිනයන්හිදී පැවැත්විණි.
2024-11-12 17:44:16
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී
2024-11-12 17:43:07
අනුරාධපුරයේ පිහිටි ‘අභිමංසල I’ සුවතා නිකේතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් පී.ඩී.එන්.අයි. අල්මේදා ආර්එස්පී 2024 නොවැම්බර් මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2024-11-12 17:35:15
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 08 දින සුබ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ මහ කන්නයේ වී වගාකිරීම ආරම්භ කෙරිණි.
2024-11-12 17:34:23
10 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අභිමානවත් 34 වන
2024-11-12 17:33:32
භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින්
2024-11-12 17:33:10
‘මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උසස් පාඨමාලා - අංක 28’ හි සමාප්ති උත්සවය 2024 ඔක්තෝම්බර් මස 30 දින කුකුළේගඟ පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි.
2024-11-11 16:54:19
යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය 2024 නොවැම්බර් මස 02 දින 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක නිරත විය.
2024-11-11 14:53:44
6 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 34 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් කේ.එන්.සී ද සිල්වා ගේ මගපෙන්වීම යටතේ 2024 නොවැම්බර් මස 07 දින පවත්වන ලදී.
2024-11-11 14:10:18
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු සාමාජිකයන් වෙනුවෙන් ‘ජීවත්වීම කලාවකි’ තේමාව ඔස්සේ 2024 නොවැම්බර් මස 06 දින එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී දේශනයක් පැවැත්විණි.