2021-07-11 18:04:17
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්රහස්පතිසන්දා (08) දින මොණරාගල කැබිලිත්ත ප්‍රදේශයේ වගාකර තිබු ගංජා හේනක් වටලා විනාශ කරන ලදී.
2021-07-11 17:59:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් චන්න විරසුරිය පසුගියදා, 22 වන සේනාංක බලප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූයේය. එහිදී, තාවුල්වැව ආධුනික පුහුණු පාසලේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් චන්න විරසුරිය...
2021-07-11 07:24:10
දියතලාවේ පිහිටි ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් සිකුරාදා (08) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව එම ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
2021-07-11 07:15:42
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා කඳවුරු, මුඩු ඉඩම්, රාජ්‍ය ඉඩම් හා පෞද්ගලික ඉඩම් වගා කටයුතු සඳහා යොදාගැනිමේ...
2021-07-11 07:13:53
අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,548 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
2021-07-11 07:10:20
පනාගොඩ පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා ඉකුත් බ්‍රහස්පතින්දා (8) දින හමුදා සම්ප්‍රදායානූකූලව ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙත සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා...
2021-07-11 07:01:31
එළඹෙන ජූලි මස 20 වන දින සිට අගෝස්තු මස 3 දින දක්වා ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලිය - 2021 වෙඩි තැබීමේ ඉසව්වේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පළමු නිලධාරීයා වන ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සුභපැතුම් පිරිනැමුවේය.
2021-07-10 20:21:00
දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් මුලස්ථානයේ නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා (Brigadier General Deepak Kumar Baniya) ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම...
2021-07-10 18:54:26
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් 2021 ජනවාරි මසයේ මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකල ‘ගම සමඟ පිලිසඳර’ 6 වන වැඩසටහනේදී හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ සිසුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමටක අනුව පාසල් ක්‍රිඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම...
2021-07-10 18:43:36
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන “තුරු මිතුරු - නව රටක්” ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ උපදෙස් මත...