2021-07-25 10:00:42
26 වන ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් සෙනසුරාදා (24) දින සිය බලප්‍රදේශයේ පිහිටි 55 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.
2021-07-25 10:00:42
62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකරගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනාවේ සහ 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (16) දින වියළි සලාක පාර්සල් බෙදාදීම් වැඩසටහනක් දියත් කළහ.
2021-07-25 08:00:42
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 18 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (21) දින මොණරාගල ප්‍රදේශයේ පිහිටි පිළිසරණ වැඩිහිටි නිවාසයේ සත්කාරක වැඩසටහනක් පැවැත්වූහ.
2021-07-25 06:00:42
අද (27) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,665 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1,653 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-24 17:45:42
මින්නේරියේ පිහිටි පාබල පුහුණු මධ්‍යස්ථානයේ 41 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් චන්දන රණවීර පසුගිය අඟහරුවාදා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. එම පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාවිධායක පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන...
2021-07-24 17:30:42
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ...
2021-07-24 17:15:42
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සඳුදා (19) දින නුවරඑළියේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මෙන්ම ඉදිකරමින් පවතින නුවරඑළිය සහ හාවාඑළියේ පිහිටි යුද්ධ හමුදා සුභසාධන නිවාඩු නිකේතනවල සංචාරයක නිරත වූවේය.
2021-07-24 17:00:42
223 වන බලසේනාවේ සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් පසුගිය බ්‍රහස්පතින්දා (20) දින ත්‍රිකුණාමලය රෝහලේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කළහ. ත්‍රිකුණාමල ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ රුධිර පාරවිලන වෛද්‍ය එම්.බී. උදේනි මහත්මිය...
2021-07-24 16:45:42
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හල්පේ රක්ෂිතයේ ඉකුත් සිකුරාදා (23) දින හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත උඩවලව පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මුලික වැඩපලේ සහ 8 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සමත්විය.
2021-07-24 16:30:42
අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,666 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.