2021-07-30 12:00:28
නාවට්කුලි සමෘද්ධි සුමන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව, විහාරස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත ආරාම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස්...
2021-07-30 10:56:28
54 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඉකුත් බදාදා (28) දින මන්නාරම පිහිටි එම සේනාංක මුලස්ථානයේදී රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2021-07-29 21:00:38
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චිගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (25) දින මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල්...
2021-07-29 17:00:38
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින මාතර වැලිගම වෙරළ තීරය පිරිසිදු කරන ලදී.
2021-07-29 15:00:38
කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් හුදෙකලා කර තිබු පේදුරතුඩුව ග්‍රාම නිලධාරි වසමේ පවුල් 285 කට දිවා ආහාර පාර්සල් 1000 ක් ඉකුත් බදාදා (28) දින බෙදාදෙන ලදී. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ...
2021-07-29 14:00:38
පසුගියදා රාජකාරි කටයුතු ආරම්භ කල ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් බදාදා (22) දින 68 වන සේනාංකය යටතේ ස්ථාපිත 681 වන බලසේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය....
2021-07-29 13:30:38
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය ලෙස පසුගියදා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඉකුත් ඉරිදා (25) දින සිය බලප්‍රදේශයේ පිහිටි 52 සේනාංක මුලස්ථානයේ සංචාරයක නිරතවිය.
2021-07-29 13:00:38
65 වන සේනාංකයේ නව සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනිල් සමරසිරි ජුලි මස 21 දින සිට 25 දින දක්වා සිය බලප්‍රදේශයේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල සංචාරයක නිරත වූවේය.
2021-07-29 12:30:44
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,177 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 27 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 2,150 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.
2021-07-29 08:56:28
අද (31) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,460 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ...