2021-10-09 20:13:59
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින්...
2021-10-09 18:46:23
72 වන යුද හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව පවත්වනු ලබන යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක්කිරීමේ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් අද (09) දින උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
2021-10-08 16:19:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් එළඹෙන 72 වන යුද්ධ...
2021-10-08 15:19:04
මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි 593 වන බලසේනා මූලස්ථානයේ ඉදිකරනු ලැබූ නව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය පසුගිය බදාදා (06) දින ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් විවෘත කරන ලදී.
2021-10-08 15:00:04
ඉන්දීය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය මේ වනවිට අම්පාර යුද්ධ හමුදා පුහුණු පාසලේදී ක්‍රියාත්මක වන අතර එහි තවත් එක් ප්‍රායෝගික පුහුණු සැසි වාරයක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින අම්පාර නගර මධ්‍යයේදී පැවැත්විණි.
2021-10-08 14:40:04
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් යාපනය, විඩත්තපලෙයි බලඇණි පුහුණු පාසලේ පැවැත්වෙන දෙවන ආධුනික පුහුණු පාඨමාලාව පසුගිය බ්‍රහස්පතින්දා (7) දින ආරම්භ විය.
2021-10-08 13:41:42
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ වැඩසටහනට දායකත්වය ලබාදෙමින් 11 වන ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භටපිරිස් මහවැලි ‘L’ කලාපයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති ආරම්භ කළහ. ඒ අනුව, කාරක ඉංජිනේරු බලසේනාවේ අධීක්ෂණය යටතේ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 04 ක් ක්‍රියාත්මක වේ.
2021-10-08 13:21:42
මේ වනවිට ඉදිකරමින් පවතින පල්ලෙකැලේ යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රයෝජනය සඳහා ‘Serve Now’ සංවිධානය මඟින් වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි. එම වෛද්‍ය උපකරණ ‘Serve Now’ සංවිධානයේ අධ්යක්ෂ ලාල් එන්. විතානගේ...
2021-10-08 12:50:42
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රජා සංවර්ධන වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත...
2021-10-08 12:21:42
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 20 වන අධ්යක්ෂ ලෙස මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි පසුගිය අඟහරුවාදා (05) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල්...