2021-10-15 21:15:41
අනුරාධපුර, තිසාවැව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ පසුගිය බ්‍රහස්පතින්දා (14) දින සංචාරයක නිරත වූ ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පුහුණු පාසලේදී මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
2021-10-15 18:27:08
ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු දිනය ( ඔක්තෝබර් 14) නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉකුත් බදාදා (13) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ උත්සවයකදී ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
2021-10-15 17:49:36
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) ඇතුළු නියෝජිත පිරිස බ්‍රහස්පතින්දා (14) දින සන්ධ්‍යාවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ආශීර්වාද ලබාගත්හ. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත සපැමිණි ඉන්දීය නියෝජිත පිරිස 11 වන සේනාංකයේ...
2021-10-15 14:00:36
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ සහ 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් ගේ උපදෙස් මත 14 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා...
2021-10-14 17:35:45
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්...
2021-10-14 17:25:45
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අම්පාර සහ පොළොන්නරුව රෝහල්වල වෛද්‍ය නිලධාරින් සමඟ එක්ව මනම්පිටිය ප්‍රතිභා ශාලාවේදී ඉකුත්...
2021-10-14 17:22:45
1 වන ගජබා රෙජිමේන්තුව ස්ථාපිත කර එම ඒකකය භටපිරිස්වලින් ශක්තිමත් වීමත් සමඟ එම ඒකකයේ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ තරුණ නිලධාරියෙකු වූ මේජර් ගෝඨාභය රාජපක්ෂ එහි රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා...
2021-10-14 17:00:45
72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 542 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලඇණියේ...
2021-10-14 16:40:45
72 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුම උත්සවයට සමගාමීව 2021 ඔක්තෝබර් මස 9 සහ 10 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51, 52 සහ 55 වන සේනාංකවල භටපිරිස් යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් හා යුද්ධ...
2021-10-14 16:25:45
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් ඔක්තෝබර් මස 11 දින ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉගල් කන්ද කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට...