2021-11-23 16:38:57
බංගලාදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම ඉකුත් ඉරිදා (21) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා බංගලාදේශයේ සන්නද්ධ හමුදාවන්ගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ...
2021-11-23 15:32:34
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් වෙත ගොස් සිය වෛද්‍ය අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව සිටින පුද්ගලයින් වෙනුවෙන් සහන සලසමින්...
2021-11-22 16:00:58
එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 වන බලකාය වෙතින් එම ප්‍රදේශයේ ගංවතුර උවදුරෙන් විපතට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී. එ අනුව, භටපිරිස් විසින් පසුගිය බදාදා (17) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි නෙළුම් පියස ...
2021-11-22 15:00:57
ශ්‍රී ලංකා කාලතුවක්කු පුහුණු පාසල වසර 7 කට පසු කාලතුවක්කු අවි යොදාගනිමින් සිදුකරනු ලබන පුහුණුවීම් කටයුතු නැවත ආරම්භ කරමින් මිලිමීටර් 122 කාලතුවක්කු අවි යොදාගනිමින් වෙඩිතැබීමේ පුහුණුවීමක් නොවැම්බර් මස 19 සහ 20 දෙදින පුරා ටැම්පිටිය ක්ෂේත්‍ර වෙඩිපිටියේදී සිදුකරන ලදී.
2021-11-22 14:00:57
‘57 වන යුද්ධ හමුදා මළල ක්‍රීඩා ශූරතාවලිය - 2021’ අද (22) දින උදෑසන සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති උත්සවයකදී ආරම්භ වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය. රෙජිමේන්තු මධ්‍යස්ථානවලදී පැවති මූලික තරඟවට වලින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමෙන්...
2021-11-22 13:00:50
පසුගිය කාල වකවානුවේ බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල ඇති වූ ගංවතුර උවදුරෙන් පීඩාවට පත් පුද්ගලයින් මුදවාගැනීමේ සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු සඳහා දායකත්වය දැක්වූ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස්හී කැපවීම අගය කරමින් ඔවුන් වෙත ඇගයීම් සහතිකපත් ප්රදානය කරන ලදී.
2021-11-22 12:00:50
One Galle Face වෙළඳ සංකීර්ණයේ පිහිටි Beira Lake සහ Ocean Avenue හිදී පැවති ‘Sri Lanka Tourism Expo 2021’ ප්‍රදර්ශනයේ සමාප්තිය සනිටුහන්...
2021-11-22 11:00:04
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන දිවයින පුරා නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 121 වන බලසේනා...
2021-11-22 10:00:04
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී අද (21) දින පැවැති විසිරයාමේ පෙළපාලියෙන් අනතුරුව එම පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නාගරික බාධක තරණ පුහුණු පෙදෙස විවෘත කිරීම සඳහා...
2021-11-21 16:43:12
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීම අරමුණු කරගනිමින් ...