2021-12-19 21:15:14
මීට මාස කිහිපයකට පෙර පොළොන්නරුවේදී පැවති ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට සහභාගි වූ අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ජූලි මස 15 වන දින ආරම්භ කරන ලදී.
2021-12-19 21:00:14
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (12) දින දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය මත මාතර, කිරින්ද ප්‍රදේශයේ පිහිටි කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2021-12-19 19:50:32
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය. එම රාජකාරී භාරගැනීමේ උත්සවයට තවත් වැදගත්කමක්...
2021-12-19 14:15:32
යුද්ධ හමුදා මුලස්ථානයේ රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මුලස්ථානයේ මුල්‍යමය දායකත්වය ඇතිව 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රුපියල් මිලියන 1.5 ක මුදලක් වැය කරමින් පූනෑව, මහකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි රණක්ෂිතයට පත් විරෝදාර...
2021-12-19 14:05:32
64 වන සේනාංකය යටතේ ස්ථාපිත 642 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.බි.එස්. අතුකෝරල විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයින් දෙදෙනෙකු වන ප්‍රියන්ත ගමගේ මහතා...
2021-12-19 14:00:32
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර සහ 1 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් එක්ව බොරැල්ල ද සොයිසා මාතෘ රෝහලේ අතහැර දමා තිබු ගොඩනැගිල්ලක් රෝහල් බලධාරින්ගේ ඉල්ලිමකට...
2021-12-19 13:55:32
මුලතිව් පිහිටි 68 වන සේනාංකයේ 12 වන සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැනක් දෙමින් ඉකුත් බ්‍රහස්පතින්දා (09) දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව විශේෂ බෝධි පූජා පිංකමක් සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැති අතර වට්ටප්පලෙයි හින්දු කොවිල් පරිශ්‍රයේදී සේනාංකයට ආශිර්වාද එක් කරමින් හින්දු ආගමික වතාවත් සිදුකෙරිණි.
2021-12-19 13:50:32
8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 29 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩී.සී.එස්.කේ. අතුකෝරල විසින් දියත් කරනු ලැබූ ප්‍රජා මූලික ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරමින් ජපානයේ ටෝකියෝ වෙබ් පාසලේ...
2021-12-19 13:35:32
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 13 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ලබාදුන් උපදෙස් මත සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි. සංවත්සරයට සමගාමීව එම සේනාංකයේ භටපිරිස් අතර සුහද ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වු අතර එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකවල භටපිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට දිවා ආහාර පාර්සල් 125 ක් බෙදාදුන්හ...
2021-12-19 13:30:32
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 682 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ සහ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.