2021-12-24 13:17:31
පසුගිය දා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි ඉකුත් අඟහරුවාදා (21) දින වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනා මූලස්ථානයේ සහ නාවල්ලාඩි ප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකායේ සංචාරයක නිරත වූවේය.
2021-12-24 12:00:34
කිලිනොච්චි පිහිටි 1 වන බලකායේ මුලිකත්වයෙන් කිලිනොච්චි, වලයිපාඩු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කරන ලදී. 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි කොමර්ෂල් බැංකුව විසින් මේ සඳහා අනුග්‍රහකත්වය ලබාදුන්හ.
2021-12-24 09:57:44
ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් උඳුවප් පුර පසලොස්වක පොහෝ දින (18) නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ වැඩම කරවීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනා...
2021-12-24 05:20:22
අතිරේඛ ප්‍රහාරක බලකායට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් 53 වන සේනාංකය මේ වනවිට කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පිහිටි 1 වන බලකාය යටතේ හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර පරිසර සංරක්ෂණයට ඉහළම සැලකිල්ලක් දක්වමින් එම මුලස්ථාන පරිශ්‍රයේ රතු සඳුන් පැළ රෝපණය කරන ලදී.
2021-12-23 16:20:42
‘ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් 2021’ පසුගිය සඳුදා (20) දින සන්ධ්‍යාවේ අත්තිඩිය ‘Eagle’s Lake’ හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය සහභාගී වූවාය.
2021-12-23 15:45:12
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන්...
2021-12-22 22:30:36
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 96 වන විසිරි යාමේ පෙළපාළියේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකාරියටපත්...
2021-12-22 21:43:36
22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (17) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජයනගර් ප්‍රදේශයේ පිහිටි සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග...
2021-12-22 21:32:51
12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව එම භටපිරිස් විසින් පසුගිය සඳුදා (20) දින කුඩාඔය ප්‍රදේශයේ පර්චස් 40 ක ඉඩමක සිදුකරගෙන යනු ලැබූ ගංජා වගාවක් වටලා ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලදී. 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
2021-12-22 09:49:00
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ පසුගිය අඟහරුවාදා (21) දින හමුදා සම්ප්‍රදායානූකූල පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම...