2022-03-05 10:54:58
‘The Sri Lanka Rugby Inter Club Rugby League – 2022’ රගර් තරඟාවලිය හැව්ලොක් පිටියේදී පසුගිය සිකුරාදා (04) දින පැවැත්විණි. එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව...
2022-03-04 19:50:32
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සිකුරාදා (25) දින ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූවේය.
2022-03-04 18:50:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද ‘Army Commander's Challenge Trophy – 2022’ පාපන්දු තරඟාවලිය උතුරු ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩකයින් 260 දෙනෙකුගෙන් සමන්විත...
2022-03-04 17:50:32
සන්නද්ධ බුද්ධි බලකාය විසින් 75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් පසුගිය සෙනසුරාදා (26) දින රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුළ පොල් පැළ 1000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
2022-03-04 16:50:32
විශ්‍රාමික, රණක්ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු සබැඳිව පැනනැගී ඇති ගැටළු නිරාකරණය කිරීමට සහ ඒ සඳහා හැකි උපරිම අයුරින් සහන සැලසීමේ...
2022-03-02 19:58:23
මහා සංඝරත්නය සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආදිවාසී ජනතාව, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ඇතුළු බැතිමතුන්...
2022-03-02 17:58:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත චාවකච්චේරි ප්‍රදේශයේ පිහිටි 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී පරිත්‍යාගශීලිත්වය සහ මානව හිතවාදී බව යලිත්...
2022-03-01 08:36:03
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිකුරාදා (25) දින නැගෙනහිර ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර කින්නියා මාර්ග බාධකය අසල ස්ථානගත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඩී බළඝණයේ සංචාරයක නිරතවිය.
2022-02-28 19:42:14
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා ලෙබනනය වෙත පිටත්ව යන යුද්ධ හමුදා කණ්ඩයේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ නිලධාරින් 2 දෙනෙකු සහ සෙසුනිලයන්...
2022-02-28 19:39:39
එක්සත් ජනපදයේ ටෙක්සාස්, ලූබොක් ප්‍රදේශයේ පිහිටි ටෙක්සාස් ටෙක් ක්‍රීඩා කාර්යසාධන මධ්‍යස්ථානයේදී පෙබරවාරි මස 25 සහ 26 දෙදින තුල පැවති ගෘහස්ථ Lone Star Conference තරඟාවලියේ ගෘහස්ථ උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...