2022-03-16 20:37:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භටපිරිස් කොමර්ෂල් බැංකුවේ අනුග්‍රහකත්වය මත කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්, වැඩිහිටියන් සහ අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පෙනීමේ දුර්වලතා පරීක්ෂා...
2022-03-15 22:01:15
ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මූලස්ථානයේ ප්‍රථම ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ පසුගිය අඟහරුවාදා (8) දින රාජකාරි ආරම්භ කළේය.
2022-03-15 21:59:37
එළඹෙන යල කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර හඳුන්වාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ...
2022-03-15 21:57:37
රිටි පැනීමේ ඉසව්වේ දෙවන වටය සඳහා තරඟවැදුනු ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්රල් කේ.එල්. සචිනි පෙරේරා මීට පෙර වාර්ථා කර තිබූ මීටර් 3.65 ක ශ්‍රී ලංකා වාර්ථාව බිඳදමමින් මීටර් 3.70 ක නව ශ්‍රී ලංකා...
2022-03-15 21:53:10
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත පසුගිය සෙනසුරාදා (12) දින එම සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල...
2022-03-15 21:50:58
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් හා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ අධීක්ෂණය මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 සේනාංකයේ...
2022-03-15 21:48:58
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවකට අනුව මාර්තු මස 7 සිට 11 දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථාන...
2022-03-14 19:46:58
කොළඹ රොටරි සමාජයේ මනබන්ධනී සේනාධීර මහත්මිය සහ ඉන්ද්‍රතිස්ස මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය සහ යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත පසුගිය බදාදා (09) දින කරදියනාරු හින්දු විද්‍යාලය ඇතුළු මඩකලපුව දිස්ත්‍රික්කයේ...
2022-03-13 19:07:09
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ‘12 වන ජාතික කිලෝමීටර් 5 විවෘත ජල පිහිනුම් තරඟාවලිය - 2022’ බලපිටිය වෙරළ තීරයේදී අද (13) දින පැවති අතර තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම්...
2022-03-12 14:55:32
මාතෘ භූමියේ ආරක්ෂාව උදෙසා උත්තරීතර කැපකිරීමක් සිදුකරන යුද්ධ හමුදා කාන්තා සෙබළියන් ඇතුළු සමස්ත කාන්තාවන් ඇගයීමට ලක් කරමින් ජාත්‍යන්තර...