2022-03-21 20:28:48
කොළඹ යුද්ධ හමුදා රෝහලේ උගුර, කන, නාසය සම්බන්ධ ඒකකයේ දැනට අක්‍රීය තත්ත්වයේ පවතින Pure Tone Audiometer යන්ත්‍රය වෙනුවෙන් නව යන්ත්‍රයක් එම ඒකකය වෙත පසුගිය දා හිමිවිය.
2022-03-21 20:23:35
හරිත කෘෂිකාර්මික නිෂ්පාදන සහ එම නිෂ්පාදන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තවත් එක් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (15) දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2022-03-19 20:38:55
1 වන බලකායේ දෙවන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න පසුගිය සඳුදා (14) දින කිලිනොච්චියේ පිහිටි 1 වන බලකා මූලස්ථානයේදී ආගමික වතාවත් සහ යුද්ධ හමුදා සම්ප්‍රදායන්...
2022-03-19 20:34:57
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 13 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ශාමන්ත වික්රමසේන පසුගිය සඳුදා (14) දින රාජකාරි භාරගන්නා ලදී.
2022-03-19 20:28:54
ප්‍රධාන පුහුණුකරු සංජුල රවීනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ උපදේශක මඩුල්ලක් විසින් යාපනය අර්ධද්වීපයේ පාසල් 10 ක සිසුන් 62 දෙනෙකු වෙනුවෙන් දමිළ...
2022-03-19 08:40:44
යුද්ධ හමුදා භටපිරිස් විසින් නාගරික සංවර්ධන අධිකාරිය සහ මාතලේ නගර සභාව සමඟ ඒකාබද්ධව මාතලේ නගරයට ආසන්නයේ පිහිටා ඇති...
2022-03-19 07:11:07
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම සේනාංකයේ අනුග්‍රාහකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ...
2022-03-19 07:08:40
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ 28 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් උදය හේරත් පසුගිය සඳුදා (14) දින රාජකාරි භාරගන්නා ලදී.
2022-03-16 20:57:25
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 1 බලකායේ ප්‍රථම බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (12) දින කිලිනොච්චියේ පිහිටි 1 බලකා මුලස්ථානයේදී පැවැත්විණි.
2022-03-16 20:51:17
දියවන්නාව ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී දින තුනක් පුරාවට පැවති ජාතික කනිෂ්ඨ ඔරු පැදීමේ ශූරතාවලිය - 2022 තියුණු තරඟ වට කිහිපයකින් අනතුරුව නිමාවට පත්විය.