2022-07-08 15:10:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්යක්ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක...
2022-07-08 14:10:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා...
2022-07-08 13:10:52
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින පූනෑව ප්‍රදේශයේ...
2022-07-08 12:10:52
විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත කෘෂිකාර්මික වගාවන් මගින් යුද්ධ හමුදා...
2022-07-07 16:29:57
ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිව විදේශිකයෙකු ගමන්ගත් මෝටර් රථය මාතර ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා මූලස්ථානය...
2022-07-07 15:48:19
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 39’ හි සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (5) දින පැවැත්විණි.
2022-07-06 15:58:35
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ පසුගිය සිකුරාදා (01) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව...
2022-07-06 15:53:03
මධ්‍යම රුධිර බැංකුව සඳහා රුධිරය පරිත්‍යාග කිරිමට කොළඹ විශාඛා විද්‍යාලය වෙතින් 2022 ජුලි මස 02 දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබූ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත...
2022-07-05 15:41:44
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර...
2022-07-05 14:29:11
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2022’ හී සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිඩකයින් සමත්වූහ.