2023-02-02 18:26:33
මින්නේරිය යුද්ධ හමුදා මූලික රෝහල් සංකීර්ණයේ පවතින යටිතල පහසුකම් සහ වෛද්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග පසුගිය සඳුදා (23) දින එම රෝහලෙහි නිල සංචාරයක නිරත විය.
2023-01-31 18:35:27
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය සිකුරාදා (27) දින පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ පරිපාලන...
2023-01-31 18:32:55
දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත 111 වන බලසේනාවේ 12 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සඳුදා (30) දින එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූල...
2023-01-31 18:30:42
බූස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේදී පැවති ආධුනික පුහුණු පාඨමාලා අංක - 107 හි විසිරයෑමේ උත්සවය පසුගිය සෙනසුරාදා (21) දින පැවැත්වීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර...
2023-01-30 18:53:39
සාමාන්‍ය ජන ජීවිතයට හානිදායක ලෙස කඩුවෙල, දැදිගමුව ප්‍රදේශයේ කුඩා කන්දක බෑවුමෙහි අවධානම් සහගත ලෙස පැවති ගල් පර්වතයක් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 144 වන බලසේනා...
2023-01-30 18:40:39
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සෙනසුරාදා (21) දින පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023-01-30 18:30:39
කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 62’ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන...
2023-01-30 18:20:39
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල චන්ද්‍රසිරි ගේ මාර්ගෝපදේශ යටතේ එම සේනාංකය වෙතින් ‘යුද්ධ හමුදාව තුළ නීතිවිරෝධී...
2023-01-30 18:10:39
ශ්‍රී ලංකා පාබල හමුදා පා පන්දු කණ්ඩායමට නවක ක්‍රීඩකයන් බඳවාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් සංවිධානය කරනු ලැබූ අන්තර් ඒකක පාපන්දු තරඟාවලිය දෙසැම්බර් මස 26 සහ 27 දෙදින තුළ පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සිකුරාදා (20) දින මහනුවර ත්‍රිත්ව...
2023-01-27 23:56:42
වසර 30 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර දිවිපිදූ 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවසන් කටයුතු යාපනය, කීරමලේ පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.