2025-01-07 13:25:45
592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එල්.අයි. කරුණානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 17 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2024 දෙසැම්බර් මස 29 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2025-01-07 13:23:45
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම බලකායේ අභිමානවත් 28 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 3 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි..
2025-01-07 12:50:41
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්
2025-01-07 12:45:53
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක
2025-01-07 12:40:32
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2025 ජනවාරි මස 05 දින 51 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
2025-01-06 16:18:45
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ
2025-01-06 16:15:15
සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් සපයනු ලැබූ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු විශේෂ
2025-01-06 15:10:16
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී 2025 ජනවාරි මස 03 දින 55 පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
ම්.2025-01-04 18:30:24
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 10 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 04 දින මරදන්කේනි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2025-01-04 18:29:18
ඉංජිනේරු සේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී