2023-09-26 22:07:01
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පැවති අවසන් පාලන පරීක්ෂණය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිකුරාදා (සැප්තැම්බර් 22) දින සහභාගී විය.
2023-09-26 22:00:28
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි 21 පාබල සේනාංකය සහ 211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් 2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන 5 ශ්‍රේණියේ සිසුන් 500 කට අධික පිරිසකට ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදුන්හ.
2023-09-26 21:56:09
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මගින් පවත්වනු ලබන කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලා අංක - 38 හදාරණ යුධ, නාවික සහ ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදි ඔවුන් ඉකුත් සෙනසුරාදා (සැප් 23) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත කැඳවන ලදී.
2023-09-26 21:40:23
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Thunder Strike Katukurunda - 2023’ තරඟාවලිය පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 24) දින කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවති අතර එම තරඟාවලියේ Supermotard 250/450 cc විවෘත කාණ්ඩය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් බී.අයි. මදුරංග ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්විය.
2023-09-26 21:33:51
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පානළුව බලඇණි පුහුණු පාසලේ සිදු කෙරෙන ඉදිකිරීම්හී වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (සැප් 22) දින පානළුව වෙඩිපිටියේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.
2023-09-26 08:10:02
ඉරල්කුලම් ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සහ සිසු සිසුවියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්...
2023-09-26 08:06:47
‘ආරක්ෂක සේවා කරාතේ ශූරතාවලිය - 2023’ සැප්තැම්බර් මස 18 සිට 19 දින දක්වා කොළඹ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා කරාතේ ක්‍රීඩකයින් සහභාගී වූහ.
2023-09-26 08:01:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා...
2023-09-25 07:13:23
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයට අයත් 511 පාබල බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත පුත්තූර් ප්‍රදේශයේ පිහිටි මඩිහේ පඤ්ඤාසීහ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, එක් සිසුවෙකු සඳහා රුපියල් 5000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාර්සලය බැගින් පරිත්‍යාග කෙරිණි.
2023-09-25 07:06:53
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල...