2025-01-22 11:10:46
24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 241 පාබල බලසේනාවට අයත් 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින හානියට පත් වීරයාඩි වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. එම ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් වැව් බැම්ම තවදුරටත් ඛාදනය වීම වැළැක්වීම සඳහා භටපිරිස් විසින් එම වැව් බැම්ම තුළ වැලි කොට්ට අතුරනු ලැබීය.
2025-01-22 10:56:46
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ
2025-01-22 10:50:21
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී
2025-01-21 14:20:23
11 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඊ.ජි.ජේ.පී. එදිරිසිංහ යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 18 දින කිරුඩාවිල් හින්දු දමිළ මිශ්‍ර පාසලේ සහ ශිවප්රකාශ් පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 125 දෙනෙකු වෙනුවෙන් පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-01-21 14:19:18
221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 16 දින ත්‍රිකුණාමලය, සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-01-20 15:16:22
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2025 ජනවාරි මස 08 දින එම අධ්යක්ෂ මණ්ඩල පරිශ්‍රයේදී ‘බෝවන සහ බෝ නොවන රෝග’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය..
2025-01-20 15:15:14
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2025 ජනවාරි මස 19 දින පීඩාවට පත් කැබිතිගොල්ලෑව, ඇල්ලේවැව ප්‍රදේශවාසීන් දෙදෙනෙකු මුදවාගැනීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2025-01-20 15:15:00
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 2024 වර්ෂයේ තෙවන ත්‍රෛමාසික උපාධි ප්රදානෝත්සවය 2025 ජනවාරි මස 11 දින යුද්ධ හමුදා යුද විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2025-01-20 15:14:00
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට එතුමන් 61 වන වියේ පසුවිය
2025-01-19 10:45:58
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 28 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්.