2023-10-27 21:00:45
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත...
2023-10-27 12:51:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වශයෙන් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2023-10-27 08:48:43
ඉදිරියේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 19’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සහභාගී කරවීම සඳහා පැවැත්වෙන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 19 සිට 21 දින දක්වා කාලය තුළ ඉන්දීය හමුදාවේ පූනේ ප්‍රදේශයේ ස්ථාපිත 330 පාබල බලසේනා මූලස්ථානයේ පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
2023-10-27 08:42:41
වෛද්‍ය ෂර්ලි ඉලුක්කුඹුර විජේසිංහ මහත්මියගේ සම්බන්ධීකරණය මත ටොරොන්ටෝ හි පදිංචි වෛද්‍ය ඉමිඳු ලියනගේ මහතා විසින් රුපියල් ලක්ෂ 03 කට අධික වටිනාකමකින් යුත් කොලොස්ටොමි බහලුම් (colostomy bags and bases) සායනික කුඩු බහාලුම් (clinical powder containers) සහ ඉසින යනාදිය ඇතුළු වෛද්‍ය සැපයුම් තොගයක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
2023-10-27 08:33:28
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් යාපනය අර්ධද්වීපයේ පිහිටි උදයසෝරියන් උද්‍යාන ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-10-27 08:27:08
23 පාබල සේනාංක මූලස්ථානයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකායේ 440 සංයුත්ත බලඝණයේ නව වියළි සලාක ගබඩා ගොඩනැගිල්ල එම පරිශ්‍රයේ ස්ථාපිත කර පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින පැවති උත්සවයකදී භටපිරිස් වෙත පවරාදෙනු ලැබීය.
2023-10-26 07:05:53
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ පැවති ‘විශේෂ බලකා මූලික පුහුණු පාඨමාලා අංක - 54’ සාර්ථකව හැදෑරූ නිලධාරින් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 113 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී විසිරයනු ලැබීය.
2023-10-26 07:03:42
මාතර ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශවාසීන් වෙත සහන සැලසීමේ අරමුණින් 61 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 24) දින ඔවුන්ට අවැසි ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.
2023-10-26 07:01:35
යුද සේවා ලේකම් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 14 වන බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 ඔක්තෝබර් මස 18 දින ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 විමර්ශන රෙජිමේන්තුවෙ හි සිය ප්‍රථම නිල සංචාරය සිදුකළේය.
2023-10-25 12:19:13
චීනයේ හැංජෝවු (Hangzhou) හි පැවති 2023 4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ...