2025-01-28 14:18:57
11 පාබල සේනාංකය යටතේ
2025-01-28 14:17:58
සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සතු දැක්මට අනුකූලව ආරක්ෂක සේනා ආඥාපතිතුමන් - නැගෙනහිර ගේ උපදෙස් සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 16 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් අරන්තලාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
2025-01-28 14:17:57
මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව 18 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ එක්ව 2025 ජනවාරි මස 26 දින බිබිල, අලවත්ත කුඹුර වැව්බැම්ම ඛාදනය වීම සාර්ථකව වළක්වාගනු ලැබීය.
2025-01-28 14:15:45
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ, වැලිකන්ද පෙර පාසලේ ළමුන් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 ජනවාරි මස 26 දින පවත්වන ලදී.
2025-01-28 10:35:57
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී, 2025 ජනවාරි මස 22 දින නැගෙනහිර පළාත් රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එමානුවෙල් රදගුරුතුමන් හමුවිය.
2025-01-27 10:20:55
231 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ දිවුල්පතන ප්‍රදේශවාසීන් තිදෙනෙකු මුදවාගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලදී.
2025-01-27 10:19:30
යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ආරක්ෂ සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ උපදෙස් මත සහ 7 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ, "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ කොටසක් ලෙස 2025 ජනවාරි මස 25 දින නාවලඩි සිට රිදීතැන්න ඒ11 (මඩකලපුව සිට පොළොන්නරුව දක්වා) මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-01-27 10:19:17
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය මත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර, පන්සියගම ග්‍රාමීය රෝහලේ ඉදිකිරීම් කටයුතු 9 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
2025-01-26 10:21:24
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, තෙන්නියන්කුලම් වැව් බැම්මේ පිටවානේ කොටසට සිදුවූ හානියෙන් ඇති විය හැකි තත්ත්වයන්ට කඩිනමින් මුහුණ දීමට 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත, 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ඒ.කේ හේවාපතගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් 2025 ජනවාරි මස 19 දින එම වැව් බැම්ම සාර්ථකව අලුත්වැඩියා කරන ලදී.
2025-01-24 17:31:39
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි හිදී 2025 ජනවාරි මස 18 දින සිට 21 දින දක්වා සිතියම් අභ්‍යාස වැඩසටහනක් පවත්වන ලදී.