2023-12-05 19:39:04
චීනයේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උළෙල - 2023, හිදී රිදී පදක්කමක් හිමිකර ගත්
2023-12-05 19:33:48
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-12-05 19:29:45
20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිමානවත් 15 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ පිහිටි එම බලඇණි මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින සැමරුම් උත්සවයක් පැවැත්විණී...
2023-12-05 19:24:29
යුද්ධ හමුදාව තුළ දැනට සිදුකරමින් පවතින ප්‍රතිව්‍යුහගත කිරීමේ
2023-12-05 10:44:32
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයට අයත් 111 පාබල...
2023-12-05 09:55:41
24 පාබල සේනාංකයේ අභිමානවත් 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2023 නොවැම්බර් මස 27 දින සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.
2023-12-04 19:34:05
හමුදා - සිවිල් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් යාපනය අර්ධද්වීපයේ ක්‍රීඩා සමාජ සහභාගීත්වයෙන් සුහද පාපන්දු තරඟාවලියක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින 51 පාබල සේනාංක ‘CIMIC’ උද්‍යාන ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලදී.
2023-12-04 19:29:35
උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක පොල් පැළ වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි අන්තෝනියාපුරම්, ඉලුප්පුකඩවෙයි, තොඩ්ඩවේල්, වෙඩිතලතිව්, සන්නාර්, පෙරියමඩු, පාලිආරු, තේවම්පිඩ්ඩි, අඩම්පන්, පරප්පකන්ඩාල්, වට්ටකන්ඩාල්, කාත්තන්කුලම්, නානට්ටන්, අරිප්පු, මාන්තෙයි සහ ආන්දන්කුලම් ප්‍රදේශයන්හි ජීවත් වන වැසියන් වෙනුවෙන් පොල් පැළ 325 ක් බෙදාදුන්හ.
2023-12-04 19:24:24
මන්නාරම දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගය මැඬපැවැත්වීමේ අරමුණින් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින 541 පාබල බලසේනාව, 5 (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හා 10 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකාය යටතේ සේවයේ නියුතු භටපිරිස් මන්නාරම කල්ලියඩි ප්‍රදේශයේ ස්ථාපිත රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-12-04 19:20:47
ප්‍රතිසංස්කරණය කරන ලද කටුකෙලියාව ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල, 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින විවෘත කරනු ලැබීය.