Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2023 19:29:45 Hours

20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

20 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිමානවත් 15 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් ඇල්පිටිය, පිටිගල ප්‍රදේශයේ පිහිටි එම බලඇණි මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින සැමරුම් උත්සවයක් පැවැත්විණී.

ආගමික වතාවත් පවත්වා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් පසුව උත්සවයේ කටයුතු අවසන් විය.