2024-01-12 17:14:28
වීරවිල ප්‍රදේශයේ ස්ථාපිත 122 පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 ජනවාරි මස 10 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-01-12 17:12:11
මරදාන, ට්‍රිපෝලි හි ස්ථාපිත 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 16 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස් 2024 ජනවාරි මස 06 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-01-11 20:05:21
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින්
2024-01-11 19:58:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් සිදුකරනු ලැබූ විශේෂ දැනුම්දීමකට ප්‍රතිචාර දක්වමින්
2024-01-11 19:50:43
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක
2024-01-11 19:39:54
අධික වර්ෂාපතනයත් සමඟ නාච්චදූව වැවේ ජල මට්ටම ඉහළ යාම
2024-01-11 19:35:35
58 පාබල සේනාංකයේ 15 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජනවාරි මස 03) දින අභිමානවත් සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.
2024-01-10 19:25:10
පාන්ගොල්ල, අයන්සයිඩ් කඳවුරේ පිහිටි 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් සහභාගී විය.
2024-01-10 19:20:12
අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී.ඒ පීරිස් පීටීඑස්සී පසුගිය සඳුදා (ජනවාරි මස 08) දින රාජකාරි භාරගන්නා ලදී.
2024-01-10 19:15:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 2024 ජනවාරි මස 06, 07 සහ 08 තෙදින තුළ 2 (ස්වෙච්ඡා), 3 (ස්වෙච්ඡා) සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකකයන්හි නිල සංචාරයක නිරතවූයේය.