2024-01-29 15:06:12
පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත 12 ශ්‍රී ලංකා සංඥා බලකායේ 7 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් ඩබ්ලිව්. ආර්.එම්.ආර් වික්‍රමසිංහ යුඑස්පී ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 25) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සව මාලාවක් පැවැත් වූහ.
2024-01-29 15:05:12
අහුගම්මන ප්‍රදේශයේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 31 වන සංවත්සර දිනය වෙනුවෙන් ජනවාරි මස16 දින සිට 22 දින දක්වා හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ සැමරුම් උත්සව මාලාවක් එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් වයි.ඩී.එන් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පැවැත්විණි.
2024-01-29 15:04:12
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පේදුරුතුඩුව මෙතෝදිස්ත බාලිකා විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 27) දින සංවිධානය කරන ලදී.
2024-01-28 15:42:50
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි
2024-01-26 15:01:12
ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව වර්ෂ 1987-1990 කාලය...
2024-01-26 14:00:51
‘ජාතික බේස්බෝල් ශූරතාවලිය - 2024’ දියගම බේස්බෝල් පිටියේදී 2024 ජනවාරි මස 06 සිට 21 දින දක්වා දිවයින පුරා බේස්බෝල් කණ්ඩායම් 19 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-01-26 13:37:23
ආරක්ෂක සේනා මූලස්ථානය
2024-01-26 13:35:23
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලබාදුන් තොරතුරකට
2024-01-26 13:34:51
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 24) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘විගණන දෝෂ අවම කිරීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
2024-01-25 18:32:57
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය 31 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී.