26th January 2024 13:35:23 Hours
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලබාදුන් තොරතුරකට අනුව පසුගිය බදාදා (ජනවාරි මස 24) දින බුත්තල තිට්ටනෙල්ආර ප්‍රදේශයේ දැවැන්ත ගංජා හේනක් වටලා ඇත.
එහිදී, අක්කර 2 ක භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා පැළ 80,000 කට අධික ප්‍රමාණයක් වටලා විනාශ කර දැමීය.