2025-02-12 13:58:17
21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2025 පෙබරවාරි මස 10 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
2025-02-11 10:26:28
යුද්ධ හමුදාධිපතිතුමාගේ
2025-02-11 10:26:16
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 6 දින පවත්වන ලදී.
2025-02-11 10:25:36
සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවලිය - 2025 සඳහා සහභාගි වී විශිෂ්ඨ දක්ෂතා දක්වමින් එම තරඟාවලියේ පිරිමි විවෘත කාණ්ඩයේ ශූරතාවය ඇතුළු ශූරතා කිහිපයක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූහ. මෙම තරඟාවලිය 2025 ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 02 දින දක්වා මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේදී පැවති අතර, දිවයින පුරා කණ්ඩායම් 160 කට අධික සංඛ්‍යාවක් තරඟාවලිය සඳහා සහභාගි වූහ.
2025-02-09 18:54:26
නුවරඑළිය, ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි
2025-02-09 18:52:56
77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ රුක් රෝපණ වැඩසටහනක් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින පවත්වන ලදී.
2025-02-09 18:51:30
77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.එම්.පී බාලසූරිය ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ කැකිරාව කිරිමැටියාව ගාමිණී විද්‍යාලයේදී පාසල් සිසුන් අතර පාසල් උපකරණ (පාසල් බෑග්, සපත්තු, පොත් සහ වතුර බෝතල්) බෙදා දීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 දින පැවැත්විණි.
2025-02-08 17:34:02
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 241 සහ 243 පාබල බලසේනාවන් හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින අක්කරෙයිපත්තු සහ අරුගම්පුලි හි ළමා නිවාසයන් සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
2025-02-08 17:29:52
77 නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 7 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ, එම බලඇණියේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින කතිරවේලි ප්‍රදේශයේ තිලකාවතී ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
2025-02-07 16:03:12
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 242 පාබල බලසේනාවේ සහ 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 4 දින තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටි මෙතෝදිස්ත ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.