2024-03-06 15:05:59
‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (ස්වේච්ජා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
2024-03-05 14:39:03
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඉකුත් සඳුදා (මාර්තු මස 04) දින 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවැත්වූ බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයට සමගාමීව, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
2024-03-05 14:35:56
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ
2024-03-05 14:11:52
14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩී.ඒ. දහනායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කිරීමේ සහ පොතුවිල් සිංහල පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින පවත්වන ලදී.
2024-03-05 08:46:29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා
2024-03-05 08:43:57
විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි අර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 පෙබරවාරි මස 25 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-03-04 15:37:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
2024-03-04 15:34:44
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මාර්තු මස 01 දින නයිනතිව් දූපතේ පිහිටි නාගදීප පුරාණ රජමහා විහාරය සහ ශ්‍රී නාගපූෂනී අම්මාන් කෝවිල වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගත්තේය.
2024-03-04 13:33:12
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 මාර්තු මස 01 දින කතරගම ගෝතමීගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
2024-03-04 12:52:38
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 03 දින සුබ මොහොතින් කුඹුරු අක්කර හයක අස්වද්දනු ලැබූ වී වගාවේ අස්වනු නෙලනු ලැබීය.