2024-04-02 14:40:04
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මීවිටිගම්මන ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
2024-04-01 18:48:24
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී පසුගිය ඉරිදා (මාර්තු මස 30) දින හාවාඑළිය ප්‍රදේශයේ නුදුරේදී විවෘත කිරීමට නියමිත නිලධාරී නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් නිල සංචාරයක නිරත විය. ඉඩම්, දේපල හා භඨ නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය මත 17 ඉංජිනේරු සේවා බලකාය විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
2024-04-01 18:43:13
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු දරු දැරියන්ගේ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 30) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පවත්වන ලදී.
2024-04-01 18:29:17
හම්බන්තොට, මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව අසල කොන්ක්‍රීට් වලක වැටී සිරවී සිටි අලි පැටවෙකු බේරා ගැනීමට 12 පාබල සේනාංකයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 27) දින සමත් වූහ.
2024-03-29 19:20:07
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර්
2024-03-29 10:50:19
‘ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය’ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව සංවිධානය කරනු ලැබූ ‘Asian Paints Causeway - Fox Hill Supercross 2024’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව 2024 මාර්තු මස 28 දින කොළඹ හිල්ටන් හෝටලයේ බ්ලූ හෝල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-03-28 16:30:35
යාපනය යුද්ධ හමුදා ගොවිපළේ වගා කටයුතු නඟාසිටුවීමේ අරමුණින් යාපනය විශ්වවිද්‍යාලයේ...
2024-03-28 13:50:40
61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරනු ලැබීය.
2024-03-28 12:48:09
ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 මාර්තු මස 11 සිට 27 දින දක්වා කාලය තුළ එම පුහුණු ආයතන පරිශ්‍රයේදී ‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංකය – 03’ සාර්ථකව පැවැත්විණි.
2024-03-28 11:00:09
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය...