2025-02-16 22:04:33
විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත එම බලකායේ ගෞරවාචාරය
2025-02-16 21:57:36
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලී මංගල පීරිස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් පැරකුම් ගම්මානයේ ප්‍රජාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් පානීය ජල සැපයුම් ව්‍යපෘතියක් 2025 පෙබරවාරි මස 11 දින ආරම්භ කරන ලදී.
2025-02-16 21:55:11
212 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 15 දින අවුකන පුරාණ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.
2025-02-16 21:54:11
22 පාබල සේනාංකයේ 33 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එච්.ඩී.එල්.එස් පෙරේරා RWP RSP ndc, 2025 පෙබරවාරි මස 13 දින සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.
2025-02-16 21:52:11
ගැමුණු හේවා බලකායේ භටිපිරිස් වෙනුවෙන් පැවැත් වූ සංග්‍රාමික ප්‍රවාහන භට කණ්ඩායම් පෙර පුහුණුවීම් පාඨමාලාව - අංක 6, 2025 පෙබරවාරි මස 14 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන් විය.
2025-02-16 21:50:11
ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් එම සේනාංක පරිශ්‍රයේදී 2025 පෙබරවාරි මස 11 දින පැවැත්විණි.
2025-02-16 10:24:14
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, 2025 පෙබරවාරි මස 15 දින 18 වන ආඥාපතිවරයා ලෙස එම මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී. මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත 6 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුර ගෞවරවාචාරය පිරිනමන ලදී.
2025-02-15 12:49:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 39 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 10 දින එම ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2025-02-15 12:48:02
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා 2025 පෙබරවාරි මස 14 දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත නිල සංචාරයක නිරත විය.
2025-02-15 08:43:58
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ. කේ. ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී 2025 පෙබරවාරි මස 11 දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 19 වන රෙජිමේන්තු අධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.