2024-05-23 18:19:42
‘79 වන ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය’ 2024 මැයි මස 12 සිට 19 දින දක්වා කාලය තුළ ටැන්සානියාවේ ඩාර් එස් සලාම් (Dar es Salaam) හිදී සාමාජික රටවල් 140 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-05-23 07:03:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ
2024-05-22 17:32:03
වෙසක් උත්සවය නිමිත්තෙන් 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලද අතර, එයට සමගාමීව 2024 මැයි මස 18 දින කිලිනොච්චි ලුම්බිණි විහාරස්ථානයේදී සර්ව ආගමික පූජ්‍ය පක්ෂය වෙත දානය පිරිනමනු ලැබීය.
2024-05-22 13:57:40
වට්ටප්පලෛයි, කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය 2024 මැයි මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලද අතර, එම උත්සවය සඳහා ලක්ෂ හයකට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් සහභාගී වූහ.
2024-05-22 13:54:18
වෙසක් උත්සවය නිමිත්තෙන් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින කහටෝවිට - කුරවලාන ‘සෙවණ’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලය සඳහා දිවා ආහාරය සමඟින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
2024-05-21 20:53:51
මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 මැයි මස 20 දින ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක ධූරයෙන් නික්ම යනු ලැබීය.
2024-05-21 20:51:45
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 2024 අප්‍රේල් මස 20 දින සිට මැයි මස 20 දින දක්වා නිවාඩු නොමැතිව නොපැමිණි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
2024-05-21 20:49:44
යුද්ධ හමුදා මූලස්ථානයේ, සැලසුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක වශයෙන් බ්‍රිගේඩියර් පී.එස් සුභාත් සංජීව ආර්එස්පී පීඑස්සී 2024 මැයි මස 20 දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-05-21 20:45:01
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව අතර එකමුතුභාවය සහ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් 551 පාබල බලසේනාවේ සහ 7 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මැයි මස 14 දින සිට මැයි 17 දින දක්වා කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී පාපන්දු තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2024-05-21 20:39:51
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාව කිලිනොච්චි දිස්ත්‍රික්ක මහ රෝහල සමඟ එක්ව තර්මපුරම් ප්‍රාදේශිය රෝහලේ දී 2024 මැයි මස 18 දින රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පවත්න ලදී.