2024-06-19 13:53:02
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් සිවිල් වැසියන්ගේ සහයෝගය මත 2024 ජුනි මස 15 දින පාලමුනේ සිට අඩ්ඩාලච්චේන දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-06-18 18:17:48
‘Greater Hambanthota’ සැලැස්ම යටතේ හම්බන්තොට හා ඒ ආශ්රිත නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගති සමාලෝචන සහ ප්‍රධාන සැලැස්ම හඳුන්වාදීමේ වැඩසටහනක් 2024 ජුනි මස 12 දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන නගර සැලසුම්කරුවන් වන ‘සබ්හානා ජුරොන්ග් සිංගප්පූරු’ (පුද්ගලික) සමාගම (Sabhana Jurong Singapore) විසින් එම මූලික සැලැස්ම පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
2024-06-18 18:14:35
කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා පවත්වනු ලැබූ කමාන්ඩෝ සත්‍ය ආරක්ෂක සටන් කලා පාඨමාලා (Real Fighting System) අංක - 05 පසුගිය දා සාර්ථකව අවසන් විය.
2024-06-18 18:07:39
දිස්ත්‍රික් ලේකම්තුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් 2024 ජුනි මස 13 දින අම්බලන්තොට, බෙරගම ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරනු ලබන මගීන්ගේ ගමනාගමන කටයුතු සඳහා අවධානම් අයුරින් පිහිටි ගසක් කපා ඉවත් කරනු ලැබීය.
2024-06-16 18:25:55
උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ
2024-06-16 18:20:45
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ
2024-06-16 18:19:52
53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසි ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථානය වෙතින් 2024 ජුනි මස 14 දින ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී.
2024-06-16 18:19:50
6 ශ්‍රී ලංකා සංඥා බලකාය තොරතුරු තාක්ෂණ ඒකකයක් ලෙස 2014 ජුනි මස 16 දින ප්‍රතිස්ථාපනය
2024-06-16 18:18:50
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත
2024-06-16 18:17:11
11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මූලිකත්වයෙන් එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුනි මස 14 දින නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ළමුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.