පුවත් විශේෂාංග
-
2016-09-14 14:29:33
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ මහනුවර පිහිටා ඇති 11 වන සේනාංකය විසින් ඉදිරියේ දී සැමරීමට නියමිත යුද හමුදා 67 වන සංවත්සරය නිමිත්තෙන් බෝගම්බර බන්ධනාගාරයෙහි රැදවියන් සඳහා සිකුරාදා (9) වන දින.........
-
2016-09-14 12:45:15
යාපනය හින්දු විද්‍යාලයේ රෝවර් බාලදක්ෂ සමූහය විසින් හින්දුබෝරි ශත සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ ජම්බෝරිය සෙනසුරාදා (10) දින පවත්වනු ලැබීය.
-
2016-09-14 12:42:27
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් ඉංග්‍රීසි පාඨමාලාවක් සිකුරාදා (9) දින නිමා විය.
-
2016-09-14 12:30:25
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 35 වන ලෝක හමුදා පිරිමි බොලිබෝල් ශූරතාවලිය ඉරානයේ ටෙහෙරාන් නුවර දී පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා වොලි බෝල් කණ්ඩායම සහ.....
-
2016-09-11 18:36:13
බ්රසිලයේ පැවැත්වෙන 2016 පැරාලිම්පික් තරගාවලියේ දි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන් උපුල් රාජකරුණා විසින් පළමු වටයේ දි ලෝක ශ්‍රේණිගතකිරිම් වල 35 වන ස්ථානය හිමි කොරියානු ජාතික ලී ක්රිඩකයාව .....
-
2016-09-11 18:33:35
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භඨ පිරිස් වෛද්‍ය සායනයක් සිදුකිරිම සදහා භුමි ප්‍රදේශය සකස් කිරිමට දායකත්වය ලබාදෙන ලදි.
-
2016-09-11 18:31:45
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත අගෝස්තු මස 30 වන දින වාර්ෂිකව පවත්වනු ලබන සංගිතමය වැඩසටහනක් මනම්පිටියේ පිහිටි ප්‍රතිභා ශාලාවේ දි පැවත්වු අතර එමගින් ප්‍රදේශයේ සේවයේ නියුතු භඨ පිරිස් වල සතුට...
-
2016-09-09 17:08:04
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් සඳහා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සබැදිව දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (07) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදි.
-
2016-09-09 17:05:01
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ අධික්ෂණය මත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ තවත් ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් සඳුදා (05) දින නිමාවට පත් විය.
-
2016-09-08 13:08:18
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජීවත්වීමේ කලාව පිළිබඳ පදනම සමග සහයෝගයෙන් සැප්තැම්බර් මස 01 සිට 05 දක්වා එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් වෙනුවෙන් ‘ජීවත්වීමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදි.