Skip to main content
Header
Sri Lanka Army
Defender of the Nation
සිංහල
|
தமிழ்
|
ADVANCED SEARCH
|
SITE MAP
Toggle navigation
Home
About Us
SL Army
Commander of the Army
Army Flag & Crest
Army Song and Lyrics
Dress Regulations
Service Regulations
Medals
Military Hospitals
Veterans' Page
Right to Information
History
SL Army History
Past Commanders
Special Programs
Welfare
Training
School Admission
Colombo Defence Seminar
1 Corps
Security Forces Headquarters (Jaffna)
Security Forces Headquarters (Wanni)
Security Forces Headquarters (East)
Security Forces Headquarters (Mullaittivu)
Security Forces Headquarters (West)
Security Forces Headquarters (Central)
News
Photo Stories
News Highlights
News Features
CIMIC Activities
Seva Vanitha
Welfare
Training
UN Activities
Sports
Gallery
Image Gallery
Video Gallery
Commander’s Addresses
News Archive (2009 - 2015)
News Archive (2002 - 2009)
Publications
E Paper
Ranaviruwa Magazine
Sebala Sithuwili
Drill Manual
Public Health Bulletin
Tenders
Join Us
Army Life
Officers
Other Ranks
Contact
11th September 2016 18:31:45 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා භඨ පිරිස් තම සංගිතමය හැකියාවන් ප්‍රදර්ශණය කරයි
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත අගෝස්තු මස 30 වන දින වාර්ෂිකව පවත්වනු ලබන සංගිතමය වැඩසටහනක් මනම්පිටියේ පිහිටි ප්‍රතිභා ශාලාවේ දි පැවත්වු අතර එමගින් ප්‍රදේශයේ සේවයේ නියුතු භඨ පිරිස් වල සතුට සහ මානසික මට්ටම ඉහල නැංවිම සදහා අවස්ථාවක් ලබාදෙන ලදි. නැගෙනහිර විරු තරු රැයක් නමින් හැදුන්වු මෙම වැඩසටහනේ ජනප්‍රිය, පැරණි සහ නව ගීත මෙන්ම දමිල ගීත ද ගයනා කරනු ලැබිය. මෙම වැඩසටහන මගින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු අයගේ දක්ෂතා එළි දැක්විම සදහා වේදිකාවක් නිර්මාණය විය. සැන්දාවේ පැවැති විවිධ ප්‍රසංගයේ දි පාබල සෙබලෙකුගේ ජිවිත කථාව සෞන්දර්යාත්මකව නිරූපනය කල අතර අවසානයේදි වේදිකාවට පැමිණි භාතිය ජයකොඩි දැකිමෙන් නරඹන්නන් විශ්මයට පත් විය.
Nike Sneakers
|
adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify