Header

Sri Lanka Army

Defender of the Nation

11th September 2016 18:33:35 Hours

65 සේනාංක භඨ පිරිස් ශ්‍රමදානයක් සදහා සහභාගි වේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භඨ පිරිස් වෛද්‍ය සායනයක් සිදුකිරිම සදහා භුමි ප්‍රදේශය සකස් කිරිමට දායකත්වය ලබාදෙන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ආශිර්වාදයෙන් යුතුව පැවති මෙම වැඩසටහන සදහා එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ දායකත්වය ද ලැබුණි. 15 වන සිංහ රෙජිමේන්තුව, 11 වන ගජබා රෙජිමේන්තුව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව මෙම ව්‍යාපෘතිය සදහා සහයෝගය ලබාදෙන ලදි.Sport media | Air Jordan 1 Retro High OG University Blue - Gov