පුවත් විශේෂාංග
-
2016-09-28 16:07:47
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් සාලියවැව යුද හමුදා වෘත්තිය පුහුණු පාසලේ සේනාවිධායක වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පුහුණු පාසලේ භට පිරිස් විසින් ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් උපයෝගී කර ගනිමින් .....
-
2016-09-28 16:04:57
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 සහ 66 යන සේනාංක භට පිරිස් ජාත්‍යාන්තර වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා තම දායකත්වය ලබා දෙනු ලැබීය.
-
2016-09-27 10:18:03
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය, ගුණ ජය සතුට පදනම සමග එක්ව සංවිධානය කළ මුරලි සහයෝගිතා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉරිදා (25) දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී අවසන් විය.
-
2016-09-26 13:59:58
මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස දඹුල්ල, හල්මිල්ලෑව එම රෙජිමේන්තු පරිශ්‍රයේ දී බ්‍රහස්පතින්දා (22) දින සිය රාජකාරි භාර ගන්නා ලදි.
-
2016-09-25 13:38:26
නවීකරණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණය බ්‍රහස්පතින්දා (22) වන්නි ආරක්ෂක සේනා අඥාපති විසින් විවෘත කරන ලදි. මෙම විවෘත කිරීමේ උත්සවය සංඛේතවත් කරමින් 56 සේනාංකය විසින්....
-
2016-09-25 13:34:41
අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් 10 වන ගැමුණු හේවා භඨ පිරිස් විසින් 2016 සැප්තැම්බර් මස 20 වන දින මිරිජ්ජවිල, ගොඩවාය සහ හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ තීරය....
-
2016-09-24 17:23:59
බ්‍රසීලයේ රියෝ හි පැවති ‘පැරාලිම්පික් - 2016’ හි දි යුද හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ලද ක්‍රීඩකයින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ පහතින් දැක්වේ.
-
2016-09-24 17:21:50
මේජර් ජෙනරාල් එම්.එච්.පි. මිහිඳුකුලසූරිය භකාස අණසක මුලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් චාම් උත්සවයක් ද පැවැත්විය. එහිදි මෙම මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරි කළ.....
-
2016-09-24 17:18:50
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක ආදියෙහි කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීමේ.....
-
2016-09-24 17:15:57
මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ විසින් බදාදා (14) දින උදෑසන දියතලාව පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පිරිත් සජ්ජායන මධ්‍යයේ එම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි.....