Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2016 13:34:41 Hours

10 වන ගැමුණු හේවා භඨපිරිස් වෙරළ තීරය පිරිසිදු කරයි

අන්තර්ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් 10 වන ගැමුණු හේවා භඨ පිරිස් විසින් 2016 සැප්තැම්බර් මස 20 වන දින මිරිජ්ජවිල, ගොඩවාය සහ හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ දිවයින වටා පිහිටි කි.මී 1710 ක් වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදෙමින් මේ සඳහා 10 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බළඇණියේ නිලධාරියෙකු සහ සෙසු නිළයින් 20 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. Nike sneakers | Archives des Sneakers