Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2016 17:23:59 Hours

පැරාලිම්පික් - 2016 හි දී යුද හමුදාව ලබාගත් ජයග්‍රහණ

බ්‍රසීලයේ රියෝ හි පැවති ‘පැරාලිම්පික් - 2016’ හි දි යුද හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ලද ක්‍රීඩකයින් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ පහතින් දැක්වේ. ධාවන තරඟ බලලත් නිලධාරි 11 ඒ.පි.කේ හෙට්ටිආරච්චි (T44) – මීටර් 100/200/400 – 8 වන ස්ථානය සාරයන් වයි.පි.ඒ.පි. ජයලත් - (T42) - මීටර් 100 – 6 වන ස්ථානය / මීටර් 200 – 7 වන ස්ථානය කෝප්‍රල් එච්.එච්.ඩි.පී. චූලදාස (T42) - මීටර් 100 – 7 වන ස්ථානය මීටර් 200 – 8 වන ස්ථානය හෙල්ල විසිකිරීමේ තරඟ කෝප්‍රල් එම්.එම්.ඩි.පී. හේරත් (විශ්‍රාමික) - (T46) – 3 වන ස්ථානය සැරයන් එච්.එල්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි - (T46) ලාන්ස් කෝප්‍රල් කේ.ජි.එස්. ඒකනායක - (T46) - 9 වන ස්ථානය සහාය දිවීම බලලත් නිලධාරි 11 ඒ.පි.කේ. හෙට්ටිආරච්චි - (T44) – මීටර් 100 x 04 – 4 වන ස්ථානය සැරයන් එච්.එල්.ඒ.සී.එස්. හෙට්ටිආරච්චි - (T46) – මීටර් 100 x 04 – 4 වන ස්ථානය කෝප්‍රල් එච්.එච්.ඩි.පී. චූලදාස - (T42) – මීටර් 100 x 04 – 4 වන ස්ථානය කෝප්‍රල් එම්.එම්.ඩි.පී. හේරත් (විශ්‍රාමික) - (T46) - මීටර් 100 x 04 – 4 වන ස්ථානය දුනුවිදිම තරඟ කෝප්‍රල් එම්.පි.එස්. බණ්ඩාර - (T44) – 12 වන ස්ථානය රෝදපුටු ටෙනිස් සැරයන් ආර්.එම්.යූ.යූ. රාජකරුණා (T42)Sportswear Design | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!