2016-10-07 15:08:12
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කණිශ්ඨ යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව අඟහරුවාදා (4) දින නිමා විය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ.....
2016-10-07 14:57:47
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් තුල සාමාන්‍ය දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්.බි.ඩි.පි. ප්‍රනාන්දුගේ මගපෙන්විම යටතේ බදාදා පුහුණු දින වැඩසටහනක් සංවිධානය.....
2016-10-07 14:01:42
ලෝක හදවත් දිනයට සමගාමිව දියතලාව ආයුර්වේද මහා රෝහල සහ ඌව පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව පසුගිය බදාදා (05) දින පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ......
2016-10-07 13:55:57
14 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් කේ.පි.ඒ. ජයසේකර පසුගිය අඟහරුවාදා (04) දින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත වේයන්ගොඩ පිහිටි 141 බලසේනා මුලස්ථානයේ සංචාරය කරන ලදි.
2016-10-07 13:47:31
23 වන සේනාංක භට පිරිස් විසින් සමුද්‍ර සමූහ ආයතනය සමඟ එක්ව වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා අඟහරුවාදා (4) දින පොත් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
2016-10-06 17:20:44
වැලිකන්ද පිහිටි රුහුණු කේත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 80 ක් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහනක් පුනානිහි පිහිටි 23 වන සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදි.
2016-10-06 17:17:35
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ අධීක්ෂණය යටතේ දියතලාව ප්‍රදේශයේ සේවය කරනු ලබන ලිපිකරුවන් සඳහා එක්දින වැඩමුළුවක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදි.
2016-10-06 17:11:44
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ අනුරාධපුර පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා භට පිරිස් විසින් තඹුත්තේගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.එම්. හසිත අත්තනායකගේ ඉල්ලීමකට අනුව සිකුරාදා (30) දින එම රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.
2016-10-06 16:30:38
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මුලන්කාවිල් හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානයෙහි සහ එම පුහුණූ පාසලෙහි බදාදා (5) දින සංචාරයක නිරත විය.
2016-10-06 16:27:06
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි භට පිරිස් හි තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සැප්තැම්බර් මස 27 වන දින නිමා විය.